Posts

අපි නොදන්න Branding

Image
දුටු සැනින් නෙත ගැටෙන world famous brands කිහිපයක් ඉහත පින්තූරෙ තියෙනවා. DELL, HP (පැහැදිලිව නොපෙනුනත්) සහ Xiaomi / MI යන ලෝක ප්‍රකට සන්නාම අතර ශ්‍රී ලාංකික Lanka MarketSpace [ www.lkmarketspace.com ] , Lanka TravelSpace, Ceylon Fort Walks, TMG Sri Lanka සහ Classic Lanka Expeditions (CLE) නාමයන් ඔබට පේනවා ඇති. පහත දැක්වෙන්නේ [ www.marketingcharts.com ] වෙතින් උපුටා ගත් පසුගිය වසරේ world famous brands and brand loyalty ගැන කෙරෙන විග්‍රහයක් සහ එයාලගෙම ශ්‍රේණිගත කිරීමක්. Smartphones category යටතේ Apple (ranked #4 in 2020) සහ Samsung (ranked #10 in 2020) තිබුනාට මගේ පළමු smartphone අත්දැකීම වෙන්නෙ 2017 ජූනි මාසයේ මිලදී ගත් Xiaomi / MI - Redmi 4X වර්ගයේ ජංගම දුරකතනයයි. චයිනීස් බඩු ගැන තියෙන බහුතර සැකය මටත් තිබුණත්, අවුරුදු 4ක් පුරාවට හිත පිරෙන්න සේවයක් ලබා දුන්න උපකරණයකට බොහොමයක් ස්තූතියි! ගත්තු shop එකේ විස්තරෙයි, original packing එකයි, camera එක test කරන්න ගත්තු මුල්ම photo එකත් එක්කම දාන්න පුලුවන් උනේ brand loyalty...

An old map of Battaramulla

Image
Found this old map of Battaramulla. Await, more interesting stories of this city to be published soon! බත්තරමුල්ලේ එදා මායිම් දැක්වෙන සිතියමක් [credit should go to its original creator]

Good Market in Diyatha Uyana, Battaramulla

Image
Good Market is a curated platform / commerce specially meant for social enterprises, responsible businesses, and change-makers. Curated commerce help shoppers discover products based on their personal preferences. Together with its stakeholders, this concept of Good Market tries to create a modern day economy that is good for people and good for the planet. Good Market Battaramulla, which was located in Diyatha Uyana premises, offers fresh organic fruits and vegetables, natural food, snacks, body care, and home care products from more than 100 Good Market approved enterprises. There is also an organic gardening section with potted plants and inputs. The courtyard is covered and can be used for meetups and community events and when all this happens, a lot of people patronize this place on regular basis.

Diyatha Uyana (දියත උයන), a waterfront park in Battaramulla

Image
Diyatha Uyana (දියත උයන) is a waterfront park with a food court located at Polduwa (පොල්දූව) junction in Battaramulla. There is also a children's play area and it is also in close proximity to the famous Waters Edge Hotel. This park was constructed on marshy land and on the banks of the 'Diyawanna Oya' waterway. Diyatha Uyana Park was opened in late 2012 by Mr. Basil Rajapaksa who was then the Minister of Economic Development and Secretary to the ministries of Defense and Urban Development Mr. Gotabaya Rajapaksa, who is the current president of Sri Lanka. The project was carried out by the Sri Lanka Army, Sri Lanka Navy and the Civil Security Department personnel under the close guidance and supervision of the Secretary of Defense and Urban Development who made Colombo and other cities so beautiful and clean for its people

බත්තරමුල්ලට නම හැදුනු හැටි...

Image
එදා කෝට්ටේ රජ වාසලට 'බත්' සදහා අවශ්‍ය වී සැපයූ ප්‍රධාන මාර්ගය, බත්තරමුල්ල ඔස්සේ දියවන්නා ඔය හරහා වැටී තිබූ නිසා මෙය 'බත්තොට' පෙදෙස හෙවත් බතින් තරවූ ප්‍රදේශය ලෙස නම් විය. ජනවහරයේ දී බෙන්තොට - බෙන්තර මෙන්ම, කලුතොට - කළුතර මෙන්ම 'බත්තොට' - බත්තර වී පසුව බත්තරමුල, එයිනුත් පසුව 'බත්තරමුල්ල' වුවා විය හැකිය. 'බත්වල' නැමති කුඹුරු යාය නිසා බත්තරමුල්ල නම හැදුනු බවද ඉතිහාසයේ කියැවේ.

බත්තරමුල්ල, සැමදා අළුත් වන ඔබ වෙනුවෙන්මයි

මේ ලස්සන නගරයේ අතීත සහ වර්තමාන ජනසමාජයේ තොරතුරු බෙදාහදා ගැනීමට, සංචාරක වටිනාකමින් යුතු පුවත් මෙන්ම ව්‍යවසායක ඔබ වෙනුවෙන් සුවිශේෂී අවස්ථා උදාකර දීමටත් "Battaramulla බත්තරමුල්ල පිටුව" තුලින් බලාපොරොත්තු වෙමු. එන්න අපත් සමග ඩිජිටල්කරණය තුලින් ජය ගන්න!

Intro to Battaramulla

Battaramulla is a suburb of Colombo, situated 11 Km (approx) away from the main city centre at Colombo (zone number 01) Fort, near the Old Parliament of Sri Lanka. It is considered as one of the fastest growing administrative, commercial and residential areas within the Colombo District being home to the country's elite