බත්තරමුල්ලට නම හැදුනු හැටි...

එදා කෝට්ටේ රජ වාසලට 'බත්' සදහා අවශ්‍ය වී සැපයූ ප්‍රධාන මාර්ගය, බත්තරමුල්ල ඔස්සේ දියවන්නා ඔය හරහා වැටී තිබූ නිසා මෙය 'බත්තොට' පෙදෙස හෙවත් බතින් තරවූ ප්‍රදේශය ලෙස නම් විය.
ජනවහරයේ දී බෙන්තොට - බෙන්තර මෙන්ම, කලුතොට - කළුතර මෙන්ම 'බත්තොට' - බත්තර වී පසුව බත්තරමුල, එයිනුත් පසුව 'බත්තරමුල්ල' වුවා විය හැකිය. 'බත්වල' නැමති කුඹුරු යාය නිසා බත්තරමුල්ල නම හැදුනු බවද ඉතිහාසයේ කියැවේ.

Comments

Popular posts from this blog

Diyatha Uyana (දියත උයන), a waterfront park in Battaramulla

An old map of Battaramulla

බත්තරමුල්ල, සැමදා අළුත් වන ඔබ වෙනුවෙන්මයි