Posts

Showing posts from June, 2021

අපි නොදන්න Branding

Image
දුටු සැනින් නෙත ගැටෙන world famous brands කිහිපයක් ඉහත පින්තූරෙ තියෙනවා. DELL, HP (පැහැදිලිව නොපෙනුනත්) සහ Xiaomi / MI යන ලෝක ප්‍රකට සන්නාම අතර ශ්‍රී ලාංකික Lanka MarketSpace [ www.lkmarketspace.com ] , Lanka TravelSpace, Ceylon Fort Walks, TMG Sri Lanka සහ Classic Lanka Expeditions (CLE) නාමයන් ඔබට පේනවා ඇති. පහත දැක්වෙන්නේ [ www.marketingcharts.com ] වෙතින් උපුටා ගත් පසුගිය වසරේ world famous brands and brand loyalty ගැන කෙරෙන විග්‍රහයක් සහ එයාලගෙම ශ්‍රේණිගත කිරීමක්. Smartphones category යටතේ Apple (ranked #4 in 2020) සහ Samsung (ranked #10 in 2020) තිබුනාට මගේ පළමු smartphone අත්දැකීම වෙන්නෙ 2017 ජූනි මාසයේ මිලදී ගත් Xiaomi / MI - Redmi 4X වර්ගයේ ජංගම දුරකතනයයි. චයිනීස් බඩු ගැන තියෙන බහුතර සැකය මටත් තිබුණත්, අවුරුදු 4ක් පුරාවට හිත පිරෙන්න සේවයක් ලබා දුන්න උපකරණයකට බොහොමයක් ස්තූතියි! ගත්තු shop එකේ විස්තරෙයි, original packing එකයි, camera එක test කරන්න ගත්තු මුල්ම photo එකත් එක්කම දාන්න පුලුවන් උනේ brand loyalty එක නිසා කියලයි හිතෙන්නෙ. What goes around comes around - ඒ නිසා recommend